ලංකාවට සුදුසු දේශපාලන ආකෘතිය

1.ලංකාවේ භූගෝලීය පසුබිම

2. ලංකාවේ සමාජයීය පසුබිම

3. ලංකාවේ ආර්ථික  පසුබිම

4. ලංකාවේ ආගමික  පසුබිම

5. ලංකාවේ දේශගුණික   පසුබිම

6. ලංකාව ළඟාකර ගතයුතු අරමුණු

·         බල ශක්තිය නිෂ්පාදනය කිරීමට මුහුඳේ පාවෙන න්‍යෂ්ටික බලාගාර නිර්මාණය කරගත යුතුය .  මේ සඳහා 100ට 3 දක්වා පිරිසිදු කරනලද යුරේනියම් වෙනත් රටකින් මිලදී ගෙන නැතහොත්  දේශීය වශයෙන් නිස්සාරණය කරගත යුතුය.

·         විදුලි බල බලය නිෂ්පාදනය කිරීමට හිරු එළියෙන් විදුළිය නිෂ්පාදනය කරන විද්‍යුත් කෝෂ අපවිසින්ම නිපදවන කර්මාන්ත ශාලාවන්  පිහිටුවා ගත යුතු ය.

·         ලංකාවේ ඇති  ගංගා සෑහෙන උස් ස්ථාන වලින් පටන් ගන්නා බැවින් අපට අවශ්‍ය ඕනෑම දිශාවකින් ගමන්  කරවා  වඩා පලදායී ලෙස වගා කළහැකි බිම් ලෙසට ලංකාවේ පොළව සකසා ගැනීමට පුළුවන . මේ සඳහා නළමාර්ග  හෝ කෘතීම උමංමාර්ග ප්‍රයෝජනයට ගැනීමට පුළුවන.  උදාහරණ වශයෙන් කළු ගඟ සහ නිල්වලා ගඟ සැලකිල්ලට ගතහොත් මේවා මඟින් ගලයන ජල ධාරිතාව ඉතාමත් වැඩිය . මේ ජල ධාරිතාවෙන් කොටසක් වඩාත් වියළි ප්‍රදේශ වන හම්බන්තොට සහ වව්නියාව වැනි ප්‍රදේශ වලට ගෙනයාමට භූගත උමං හෝ මතු පිටින් දිවෙන නළ මාර්ග භාවිතා කිරීමට පුළුවන.